Planetary Boundaries
http://www.anthropocene.info/planetary-boundaries.php
Identifying
and quantifying planetary boundaries that must not be transgressed could help
prevent human activities from causing unacceptable environmental change.
උල්ලංගනය නොකළ යුතු ග්රහලෝක මායිම් හඳුනා ගැනීම සහ මිනුම
කිරීම
පිළිගත නොහැකි පාරිසරික වෙනසක් ඇති කිරීමේ මානව ක්රියාකාරකම් වැළැක්වීමට උපකාරී වේ.
සාරාංශය
New approach was proposed for
defining preconditions for human development
මානව සංවර්ධනය සඳහා වන පූර්ව කොන්දේසි නිර්වචනය කිරීම සඳහා නව ප්රවේශයන් යෝජනා කර තිබේ
Crossing certain
biophysical thresholds could have disastrous consequences for humanity
සමහර ජෛව භෞතික සීමාවන් ඉක්මවා යාම
විනාශකාරී විය හැකිය
Three of nine
interlinked planetary boundaries have already been overstepped
අන්තර් සම්බන්ධිත ග්රහලෝක මායිම් නවයෙන් තුනක් දැනටමත් ඉක්මවා ගොස් ඇත